මෙහිදී ඔබට 6 ශ්‍රේණියේ සිට 11 ශේණිය දක්වා විද්‍යාව විෂය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system).
Jathika Vidya Padanama
Education
Jathika Vidhya Padanam
How to install XAPK?
Use APK Gamer App
Get old version APK(XAPK) for Android
Download
Description
What's New in the Latest Version 1.0.8
Initial Release
Information
Related Tags
You May Also Like
High Quality Games
-
Ling Learn Irish LanguageEducation
9.9
GET -
YuSpeak: Learn Japanese/KoreanEducation
9.9
GET -
Question.AI - Mathe-LöserEducation
9.9
GET -
Listen English ConversationEducation7.82 MB
9.9
GET -
Tobo Learn Filipino VocabularyEducation
9.9
GET -
Clanton First Assembly of GodEducation
9.9
GET -
inekle / YKS LGSEducation
9.9
GET -
Trade LegendEducation
9.9
GET